Friday, November 25, 2011

A K A S A 2 0 1 1

බ්ප/කැල සංගමිත්තා මහා විද්‍යාලයීය ආදි ශිශ්‍ය සංගමය මගින් 2011/12/07 දින ආකාස 2011 පලමු අදියර ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදනම් කර ඇත. හුදෙක්‌ ශ්‍රී ලංකවේ පවතින පාසල් අතර තාරක විද්‍යා විශය ප්‍රචලිත කිරීම හා සහයෝගීතාවය වර්ධනය කිරීම මෙහි පධාන අරමුනයි.